31.7 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsLocal NewsNews

ලාෆ්ස් ගෑස් මිල අද සිට ඉහළට

අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් (Laugfs Gas) මිල ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කර ඇති අතර, නව මිල ගණන් පහත පරිදි වේ:

ගෑස් සිලින්ඩරයේ ප්‍රමාණයපැවති මිලවැඩි වූ මිලනව මිල
කිලෝග්‍රෑම් 12.5රු. 4,100රු. 150රු. 4,250
කිලෝග්‍රෑම් 5රු. 1,645රු. 65රු. 1,710

Related posts

ජනතාව පෝලිමේ සිටීම ගැන අපට සමාවෙන්න.. ඉක්මනටම පෝලිම් නැති කරනවා..

Maimoonar

අපේ පෙර සූදානම නිසා ආපදා අවම වුණා..- ලේකම්

Maimoonar

නව කැබිනට්ටුව සූදානම්.. අගමැති මහින්දමයි.. අන්තර්වාර, සභාග යොජනා ඉවතට..

Maimoonar