31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

සහනාධාර මලු විකිණීම ගැන පරීක්ෂණ අරඹයි: කොළඹ ආසන්නයේ සිද්ධීන් රැසක් වාර්තා වෙයි

සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ලබා දෙන ලද සහනාධාර මලු අලෙවි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

  • පැමිණිලි: මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට තොරතුරු සහ පැමිණිලි ලැබී ඇති අතර, විශේෂයෙන්ම කොළඹ ආසන්න ප්‍රදේශවලට බෙදා දුන් සහනාධාර මලු අලෙවි කර ඇති බවට පැමිණිලි කීපයක් ලැබී තිබේ.
  • පියවර: මේ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කරන බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මෙලෙස අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇත.

Related posts

වෙනිසියුලානු අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි

Maimoonar

යට ඇදුම් පෝලිමක් හැදිලා..

Maimoonar

ගෑස් මිල යලි ඉහලට..?

Maimoonar