30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින වරෙන්තු නියෝග නිකුත් කරන ලදී. ඒ මහතාට එරෙහිව පවතින නඩුවක් අද දින විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම මෙම නියෝගයට හේතු වී තිබේ.

රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති අතර, මීට පෙර එම චෝදනාවට අදාළව ඔහු ඇප මත මුදා හැර සිටියේය. කෙසේ වෙතත්, අද දින ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

Related posts

ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…

Maimoonar

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක වෙබ් අඩවි සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දෙයි

Maimoonar

බස්නාහිර සිරවූ විශාල පිරිසක් වතුකරයට… සියළු දෙනා නිරෝධානයට..

Maimoonar