Local NewsNews

බිම වැටුණු ෆයිබර්/කොපර් කේබල් කපන්න එපා! – SLT-MOBITEL දැනුම් දෙයි

ආපදා හේතුවෙන් බිම වැටී ඇති ෆයිබර් (Fibre) සහ කොපර් (Copper) සන්නිවේදන කේබල් ඉවත් කිරීමෙන් හෝ කපා දැමීමෙන් වළකින ලෙස SLT-MOBITEL සමාගම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

බිම වැටී තිබුණද, මෙම කේබල් ක්‍රියාත්මක විය හැකි බවත්, ඒවා කපා දැමීමෙන් නගර ගණනාවක සන්නිවේදන සේවා බිඳ වැටී ඇති බවට දැනටමත් සිද්ධීන් වාර්තා වී ඇති බවත් සමාගම පවසයි.

අඛණ්ඩ සන්නිවේදනය පවත්වාගෙන යෑම සඳහා මෙම කේබල් ආරක්ෂා කර දෙන ලෙස SLT-MOBITEL ඉල්ලා සිටී.

Related posts

බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම කල් යයි

Maimoonar

ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ..

Maimoonar

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

Maimoonar