27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

කළාවැව වාන් දමයි: පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළාවැවේ වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහළට ගලා යන ජල ධාරිතාව ඉහළ යා හැකි බැවින්, වැව අවට පහත් බිම්වල සහ ඇළ මාර්ග ආසන්නයේ පදිංචි ජනතාව අවධානයෙන් හා ආරක්ෂාකාරීව සිටින ලෙසට නිලධාරීන් ඉල්ලා සිටී.

Related posts

සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

Maimoonar

රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

Maimoonar

සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…

Maimoonar