26.1 C
Colombo
January 16, 2026
Local NewsNews

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (දින 04) වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ, ඔහුට එරෙහිව ඇති රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීමයි.

චෝදනාව: අමාත්‍ය ධුරය දරන කාලයේදී රජයේ වාහන අවභාවිතා කළේය යන්නයි.

Related posts

පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න… මුලින්ම 1-5 පන්ති අරඹයි..

Maimoonar

ඩීසල් විදුල් ඒකකයක් රුපියල් සීයයි.. ගල් අගුරු ඒකකයක් 50යි..

Maimoonar

ඇදිරි නීති කාලය තුල විදුලි බිල්පත සැකසෙන ආකාරය ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Maimoonar