Local NewsNewsPolitical

ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට ඩොලර් උපයා දුන් බැවින් අවශ්‍යතාව මත හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

අතරමැදි කන්නයේ මුං වගා ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ, ජනතාව බඩගින්නේ තැබිය නොහැකි බවත්, ඩොලර් සංචිත ශක්තිමත් වීම නිසා අවශ්‍යතා සපුරා ගැනීමට හැකි බවත්ය.

එමෙන්ම, 2028 වන විට රට සහලින් ස්වයංපෝෂිත කරන බවටත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින පෞද්ගලික ඒකාධිකාරය පාලනය කරන බවටත් ඔහු පොරොන්දු වුණා.

Related posts

පොහොට්ටු සභාවක් පෙරලේ.. එජාපය බලය පිහිටුවයි..

Maimoonar

ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..

Maimoonar

නුවරඑලියේ මාර්ගවල සැරිසරන පෝනියන්ගෙන් නගර සභාව අදායම් උපදවා ගනී..

Maimoonar