NewsPolitical

අගමැති හරිනි අමරසූරිය හිටපු ජනපති රනිල් හමුවූ බවට පළ වූ වාර්තා අසත්‍යයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ හමුවීමට ගිය බවට පළ වන වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ප්‍රකාශය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිල වශයෙන් නිකුත් කර ඇත.

Related posts

ගෝඨාභය අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන ඇවිදිනවා…

Maimoonar

රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…

Maimoonar

සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන සුදු වෙන ක්‍රීම් දැන් වෙළඳපොලේ.. නම් ලයිස්තුව මෙන්න…

Maimoonar