NewsPolitical

මාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලි

ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය නොදී සිටියේ නම් ඒ විපක්ෂයේ අය හිරෙන් නොදැමීම නිසා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්මාලි හේමචන්ද‍්‍ර මහත්මිය සඳහන් කරයි.

කොළඹ නගර සභාවේ හෝ කිසි තැනක ජාතික ජන බලවේගය මුදලට මන්ත්‍රීවරුන් ලබා නොගන්නා බවද ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

Related posts

වෙළෙඳපොළේ ඉඟුරු හිඟය නිසා කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළට

Maimoonar

කාලගුණ අනතුරු ඇඟවීම් නොසලකා ජලාශ එකවර මුදා හැරීමෙන් මහ විනාශයක් – කබීර් හෂීම්ගෙන් රජයට චෝදනා

Maimoonar

ඩිංගි බෝට්ටුවක තිබී කේරළ ගංජා කිලෝ 133 ක් නාවික හමුදා බාරයට

Maimoonar