Local NewsNews

පොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන ප‍්‍රගතියක් අත්කරගෙන තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම මැතිවරණයේදී එමෙනම් තුන් ගුණය ඉක්මවන ජයග්‍රහණයක් වාර්තා කරමින් ඇත.

දකුණු පළාතේ පක්ෂයේ ඇතැම් ස්ථානවල ඡන්ද ප්‍රතිශතය බොහෝ අවස්ථාවලදී 15-20% දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..

Maimoonar

ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…

Maimoonar

පොහොට්ටු ලේකම්ගේ ලිපියට අගමැති ප‍්‍රතිචාර දක්වයි..

Maimoonar