27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

තමිල්නාඩු සිට කොළඹට සෘජු දුම්රිය මාර්ගය ඇරඹුවා..- India Today

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය 6 වැනිදා විවෘත කරන ලද නව පම්බන් පාලමල ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කොළඹ දක්වා සෘජු දුම්රියක් ක්‍රියාත්මක කිරීමේ තීරණාත්මක කොටසක් සම්පූර්ණ කරන බව ‘ඉන්දියා ටුඩේ’ වෙබ් අඩවිය වාර්තා කරයි.

එවන් දුම්රිය සේවයක් මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු සම්බන්ධතාවක් ඇති කෙරෙන අතරම දෙරට අතර අනෙකුත් සබඳතා සහ වෙළඳාම යන දෙකම වඩාත් ඉහළ තලයකට ගෙනෙනු ඇති බවත් වාර්තාවේ සටහන් වෙයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු දුම්රිය හෝ මහා මාර්ග සම්බන්ධතාවකට අවශ්‍ය වන්නේ කිලෝමීටර් 25 ක් දිග පාලමක් පමණක් බව සඳහන් කරන ඉන්දියා ටුඩේ ඒ පිළිබඳ ඓතිහාසික කරුණු රාශියක් ඇතුළත් විස්තරාත්මක වාර්තාවක් පළ වී තිබේ.

Related posts

මාලිමා කාර්යාලය වටලා විරෝධතා..

Maimoonar

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Maimoonar

PickMe සහ සතොස එකතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

Maimoonar