NewsPolitical

ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශක

ඉන්දියාව සමඟ අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් සගවා නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අදාළ අමාත්‍යංශ වලින් ඕනෑම අයෙකුට ඒ තොරතුරු ලබාගත හැකි බවද පැවසූ ඔහු අදාළ අමාත්‍යංශය විසින් ලබා දිය හැකි තොරතුරු ලබා දෙනු ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී නැගුනු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

Related posts

අලුත් හමුදාපති මෙන්න..

Maimoonar

මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..?

Maimoonar

රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…

Maimoonar