Local NewsNews

ප‍්‍රසිද්ද ගායකයෙන් ගිනි අවියක් සමග අත්අඩංගුවට..

මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී අද අලුයම් කාලයේදී ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සැකකරු සන්තකයේ මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධ ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී එම ගිනි අවිය හමුවූ බවය.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…

Maimoonar

ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…

Maimoonar

සුවවිරුවන්ට එරෙහි මර්දනයක් : 1990 සුවසැරිය නවතින ලකුණු!

Maimoonar