28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

අයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්

2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ‍ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි.

එම ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් පමණ වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

කොළඹදී පැවති පශ්චාත් අයවැය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

එමෙන්ම ඩිජිටල් සේවාවන් මත මෙන්ම දුම්වැටි, මත්පැන් හා සූදු ක්‍රීඩා සඳහාද ඉහළ ආනයනික බදු හා අපනයනයන් සඳහාද ආනයනික බදු ද ඇතුළත් කර ඇති බවත් හෙතෙම තව දුරටත් සඳහන් කරන ලදී.

Related posts

පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ – GMOA

Maimoonar

මැති ඇමතිලාට සහන දෙන්න පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා..- GL

Maimoonar

සභාපතිට කොරෝනා.. ඇමති සී.බී. සහ ප‍්‍රභූන් රැසක් සමග ඔහු උත්සවවල..

Maimoonar