26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

මාලිමා කාර්යාලය වටලා විරෝධතා..

තිරප්පනේ ප්‍රදේශයේ සැරි සරන වන අලින්ගෙන් සිදුවන කරදර වලට විසඳුම් ඉල්ලා එම ප්‍රදේශවාසීන් පිරිසක් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අද පෙරවරුවේ පැමිණියේය.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ඔවුන් පැවසූහ.

ඉන් අනතුරුව ඔවුන් තිරප්පනේ ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය වට කර විරෝධතාවයේ යෙදුණ.

එහිදී පොලිසිය මැදිහත්වී විරෝධතාකරුවන් පාලනය කිරීමට කටයුතු කලේය.

Related posts

ශ‍්‍රී ලංකාව බංකොලොත්…

Maimoonar

උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…

Maimoonar

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

Maimoonar

1 comment

Comments are closed.