Local NewsNews

මහවැලි ගගේ මල සිරුරක් පාවේ..

පල්ලේකැලේ පොලිස් වසමේ නත්තරම්පොත ප්‍රදේශයේ මහවැලි ගඟේ මෘත ශරීරයක් ඇති බවට ලද පණිවිඩයක් මත පල්ලේකැලේ පොලිසිය විර්මශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 69 ක් වූ කොලොංගහවත්ත, කංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු 2024.12.26 වන දින සිට අතුරුදහන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක්‌ ද ලැබී ඇති අතර හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘතශරීරය තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පල්ලේකැලේ පොලිසිය වැඩිදුර විර්මශනය කරනු ලබයි.

Related posts

විදුලි බිල නංවන්න දැමූ කැබිනට් යෝජනාව මෙන්න…

Maimoonar

IPL තවත් තරගයක් අද

Maimoonar

ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර

Maimoonar