NewsPolitical

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබේ.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පක්ෂය ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් ලිපියක් මගින් දැනුම්දී ඇත.

එම පක්ෂයට හිමි වූ තවත් එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් පුද්ගලයකු නම් කළ යුතුව තිබේ.

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංග

Maimoonar

තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට

Maimoonar

සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන සුදු වෙන ක්‍රීම් දැන් වෙළඳපොලේ.. නම් ලයිස්තුව මෙන්න…

Maimoonar