26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගන්නයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

2019 නොවැම්බර් පළමුවනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට දී හිටපු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න, සාජන් මේජර් ජී.ඩබ්. සරත් ඇතුළු තුන්දෙනෙකුට පහරදී තුවාල සිදුකිරීමේ වරදකට අදාළව මෙම නඩුව පවරා තිබේ.

Related posts

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!

Maimoonar

Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..

Maimoonar

එංගලන්තය මාසයකට වසා දැමීම තහවුරු කෙරේ

Maimoonar