27.2 C
Colombo
September 10, 2026
NewsPolitical

නීති කැඩුවොත් මැතිවරණ ප‍්‍රතිඵල දෙන්නෑ..- මැතිවරණ කොමිසම

රටේ සියලුම මාධ්‍ය ආයතන මැතිවරණ නීතියට අනුකූලව අපක්ෂපාතික කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඇතැම් මාධ්‍ය ආයතන යම් යම් අපේක්‍ෂණයන් ප්‍රවර්ධනය කිරීම කටයුතු සිදු කරන බව දිගින් දිගටම කොමිසමට පැමිණිලි බවද එහි සභාපති ආර්.එම්.ඒ.එප්. ් රත්නායක මහතා පවසයි.

දැනටවත් එම ආයතන ඒ සම්බන්ධයෙන් දැනුවත් කොට ඇති බවද පැවසූ ඔහු එම උපදෙස් අනුව කටයුතු නොකළහොත් ඉදිරියේදී ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසුවේය.

එම ආයතන සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන නිවේදන ලබා නොන බවත් මැතිවරණ ප්‍රතිඵලද ඔවුන්ට නිකුත් නොකරන බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…

Maimoonar

ප‍්‍රසිද්ද ගායකයෙන් ගිනි අවියක් සමග අත්අඩංගුවට..

Maimoonar

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

Maimoonar