BusinessBusiness NewsNews

කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි.

ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ.

ඒ අනුව එහි නව මිළ රුපියල් 2585 ක් වෙයි.

ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 75කින් අඩුකර ඇති අතර එහි නව මිළ රුපියල් 1050 බව මිල්කෝ ආයතනය වැඩිදුරටත් පවසයි.

– 

Related posts

යෝෂිතගේ හෝටලයට ගිනි තබයි

Maimoonar

රණවිරු අනුස්මරණ දින සැමරුම අද

Maimoonar

රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමි

Maimoonar