BusinessBusiness NewsNews

කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි.

ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ.

ඒ අනුව එහි නව මිළ රුපියල් 2585 ක් වෙයි.

ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 75කින් අඩුකර ඇති අතර එහි නව මිළ රුපියල් 1050 බව මිල්කෝ ආයතනය වැඩිදුරටත් පවසයි.

– 

Related posts

ගෑස් පෝලිම් දුටු සංචාරකයන්ට දුක සිතේ.. කුරුදු දර තොගයක් බෙදා දෙති…

Maimoonar

මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..

Maimoonar

කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.

Maimoonar