NewsPolitical

තැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇතිබව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

එය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට බාරදී තිබේ.

එය ආරක්ෂිත මුද්‍රා තැබීමේ කටයුතු මේවන විට සිදුකරමින් තිබේ.

එය තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Related posts

තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

Maimoonar

බාල ඖෂධ නිසා රෝගීන් මියයද්දී ඉන්දියාව සමඟ ඇති කරගත් ඖෂධ ගිවිසුම මාරාන්තිකයි – උදය ගම්මන්පිල

Maimoonar

පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අනුමැතිය

Maimoonar