27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

ගණිකා ජාවාරමේ යෙදුනු ප‍්‍රකට නිලියක් අත්අඩංගුවට..

ධනවත් පුද්ගලයන්ට කාන්තාවන් සපයමින් ගණිකා ජාවාරමක් කල බවට චෝදනා මත ප‍්‍රකට රංගන ශිල්පිනියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙව ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් වයස අවුරදු 25-45 අතර පසුවන කාන්තාවන් පිරිසකි.

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය සරාගී චිත්‍රපට විශාල ගණනක සහ රූපවාහිනී නාලිකාවල විකාශයවු ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයේ යෙදුන අයෙකි.

කාන්තාවක් ලබා දීම සදහා ඇය රුපියල් 30,000 සිට ඉහල මිල ගණන් අයකරගෙන ඇතැයි හෙලිව ඇත.

Related posts

සජිත්ගේ විශේෂ ප්‍රකාශයේ ප්‍රශ්නවලට දිනේෂ් ගුණවර්ධන පිළිතුරු දෙයි

Maimoonar

හිටපු ජනාධිපතිවරයා භාරදුන් වාහන 68ක තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

Maimoonar

මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..- මෛත‍්‍රී

Maimoonar