Local NewsNews

වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…

වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

වෙළද පොල නිරීක්ෂණය කරන විට පොලිතින් සහ ප්ලාස්ටික් වලින් සමන්විත විවිධාකාර වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකිය.

ඒබැවින් එවැනි නොදිරන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැලකී පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිතා කරන ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උස්සව අවස්තා සඳහා එවැනි ද්‍රව්‍ය භාවිතා කිරීම මේවනවිට නීතියෙන් තහනම් කර තිබේ.

ඒ අනුව එවැනි ද්‍රව්‍ය භාවිතා කිරීම නීතියෙන් දඬුවම් ලැබීය හැකි වරදක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

– නාගොඩ සුමන උදයන්ත.

Related posts

කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිටියක් වෙයි..

Maimoonar

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

Maimoonar

රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..

Maimoonar