32.2 C
Colombo
October 1, 2026
International NewsNews

කටුනායක ගුවන් තොටුපලේදී ඊශ්‍රායල හමුදා සෙබළියක් අත්අඩංගුවට..

ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන්තොටපලට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇයගේ ගමන් මල්ලේ තිබී ජීව පතොරමක් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමත් සමඟයි.

ඇය ඊශ්‍රායායල යුද හමුදාවේ සේවය කළ තරුණියක් වන අතර තම මිතුරියක සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇත.

Related posts

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

Maimoonar

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්

Maimoonar

වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…

Maimoonar