26.7 C
Colombo
October 2, 2026
BusinessBusiness NewsNews

කැරට් කිලෝව තෝර, තලපත් මිල පන්නයි..

වෙළඳපලේ කැරට් හා බෝංචි මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඇතැම් ප්‍රදේශවල කැරට් කිලෝවක මිල රුපියල් 2400 දක්වාත් බෝංචි කිලෝවක් රුපියල් 1800 දක්වාත් ඉහල ගොස් ඇත.

ඊට සාපේක්ෂව සෙසු එළවළුවල මිල ගනන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇත.

එළවළු ගොවීන් සඳහන් කරන්නේ මෑත කාලයේ දී ඇති වූ දීර්ඝ වර්ෂාපතනයන් හේතුවෙන් තම වගාවන් විනාශ වී යාම නිසා එළවළු සැපයුම අඩුව ඇති බවයි.

එම තත්ත්වය ඉදිරි සති කිහිපය තුළ පහව යනු ඇති බවද ඔවුන් කියා සිටිති.

Related posts

හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…

Maimoonar

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Maimoonar

දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

Maimoonar