NewsPolitical

කෝටි 50ක් ඉල්ලා විජේදාසගෙන් එන්තරවාසියක්…

තමනගේ කීර්ති නාමයට වු හානියට රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන්නැ ඇමති විජයදාස රාජපක්ෂ මහතා විසින් කීර්තා රත්නායක නමැත්තෙකුට එන්තරාවාසියක් යොමු කර ඇත.

කීර්ති රත්නායක නැමැත්තා විසින් පවත්වා ගෙන යන සමාජ මාධ්‍ය ගිණුමක ද්වේශ සහගත ලෙස පළ කර ඇති ප්‍රවෘත්තියක් නිසා තම කීර්ති නාමයට හානි වූයේ යයි අදාල වන්දි මුදල ඉල්ලා තිබේ.

එම මුදල නොගෙවන්නේ නම් සති දෙකක කාලකින් පසු නඩු පවරන බවත් ඉන් දන්වා ඇත.

Related posts

මාලිංගට එංගලන්තයෙන් ලක්ෂ 280 ක ලන්සුවක්

Maimoonar

බැංකු පොලිය පහලට.. ගත් ණය පොලියත් පහලට..

Maimoonar

බලය පිහිටුවන්න සැරටම ඩීල් යයි.. තනි මන්ත‍්‍රීලාට අධි ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..

Maimoonar

117 comments

Comments are closed.