29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

සජිත්-ෆොන්සේකා පක්‍ෂය ඇතුලේ මාරක සටනක්..

ජනාධිපති අපේක්ෂත්වය සඳහා සමගි ජන බලවේගය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තාවේ.

ඒ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ සභාපති සරත් ෆොන්සේකා මහතා එම අපේක්ෂකත්වය සඳහා සූදානම් වී සිටීමයි.

සජිත් පේ‍්‍රමදාස මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇතත් සරත් ෆොන්සේකා මහතාද ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට පුරා ජනහමු සංවිධානය කරමින් සිටී.

ඒ හේතුවෙන් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයට දැනුම්දීම රැසක් කර ඇත.

නමුත් ෆොන්සේකා මහතා එම කිසිදු දැනුම්දීමක් නොතකා තම කාර්යයේ නිරත වෙමින් සිටී.

Related posts

එජාප-සජබ ආධාකරුවන් විශාල පිරිසක් පොහොට්ටුවට එක්වෙයි…

Maimoonar

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

Maimoonar

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..

Maimoonar

116 comments

Comments are closed.