January 29, 2026
Uncategorized

රුපියල අදත් පල්ලමේ.. ඩොලරය තවත් උඩ යයි…

අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 306.15ක් ලෙස හා විකිණුම් මිල 320.68ක් ලෙසයි.

Related posts

අංගොඩ හන්දියේ මහ ගින්නක්..

Maimoonar

Whatsapp ඔස්සේ තම නිරුවත බෙදූ අයෙක් අත්අඩංගුවට..

Maimoonar

විදුලි ගාස්තු 30කින් අඩු කරනවා.. එවිට විදුලි වාහන භාවිතය ලාබයි…

Maimoonar