28.9 C
Colombo
September 10, 2026
Political

රනිල් එජාපය හදන ගමන් අපිත් එක්ක ආණ්ඩු කරනවා..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් ඔහු එම පක්ෂය ශක්තිමත් කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වත් පොදුජන පෙරමුණ අපි ශක්තිමත් කරන බවත් හෙතෙම පැවසීය.

පක්ෂ දෙකේ කාරණා දෙකක් බවත් ආණ්ඩුව කරගෙන යන කාරණාව වෙනම එකක් බවත් සියලු දෙනාම එකතු වී ආණ්ඩුව කරගෙන බවත් හෙතෙම සඳහන් කළේය.

පක්‍ෂ දෙක තම තමන්ගේ පක්ෂ වෙන වෙනම ගොඩනගමින් සිටින හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ඉදිරියේදී පැවැත්වුණු කුමන හෝ මැතිවරණයකදී විශාලතම ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් හෙතෙම එහිදී පැවසීය.

Related posts

අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…

Maimoonar

ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

Maimoonar

අන්තර්වාර අගමැති කරු… මන්ත‍්‍රීවරයෙක් අස්වෙන්න සූදානම්…

Maimoonar