28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

බොරු සහතික පෙන්නා ලාංකිකයක් ලක්‍ෂ එකහමාරක් බ්‍රිතාන්‍යයට පැනලා.. බ්‍රිතාන්‍යයෙන් පරීක්‍ෂණ…

ව්‍යාජ ලියකියවිලි හා තොරතුරු ඉදිරිපත් කර බ්‍රිතාන්‍ය වෘත්තීය වීසා බලපත් තරහා ශ්‍රී ලාංකිකයන් ද ලක්ෂයකට අධික ප්‍රමාණයක් එරටට පැමිණ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය රජය විසින් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ව්‍යාජ සහතික රැසක්ද විමර්ශන කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බවත් වාර්තාවල දැක්වෙයි.

විශාල මුදලක් ඒජන්සිකරුවන් වෙත ගෙවා වෘත්තීය වීසා බලපත්‍ර ලබාගෙන ඇති අතර එසේ ලබාගත් වෘත්තීය වීසා බලපත් මගින් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසකට අධිකය.

Related posts

මහින්ද ඉවත් කලේ රට වෙනුවෙන්… 21 සංශෝධනය ගෙනාවේ මගේ කැමැත්තෙන්..- ජනපති

Maimoonar

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Maimoonar

19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

Maimoonar