29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාට තම ආණ්ඩුව යටතේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බව එම පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේග කොලොන්නාව ආසන බල මණ්ඩලය අමතමිනි.

‘අද ප්‍රසිද්ධියේ මම කියනවා, අපේ රජයක මරික්කාර් මැතිතුමා ප්‍රබලම කැබිනට් ඇමැති කෙනෙක්. මම මරික්කාර්ට ඇළුම් කරන්නේ පොදු ජනතාව එක්ක ඉන්න මනුස්සයෙක්. ජනතාවගේ දුක සැප බෙදාගන්න ඉන්න, කොමිස් ගහන්නේ නැති කෙනෙක් නිසා. හැමවෙලාවේම මරික්කාර් උත්සහ කරන්නේ සංවර්ධනයේ නියමුවෙක් වෙන්න. මම තමයි සංවර්ධනයේ ජගතා කියලා ඔහු පෙන්වන්න කැමතියි. මම ඒකට හරි කැමතියි. මමත් ඒ පාරෙම තමයි යන්නේ’

Related posts

එළවළු මිල පාලනයට ‘Frozen’ ආනයනය: ආධාර බෙදාහැරීම විධිමත් කිරීමට නව ගැසට් පත්‍රය ක්‍රියාත්මකයි

Maimoonar

ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..

Maimoonar

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස්

Maimoonar

484 comments

Comments are closed.