26.7 C
Colombo
October 1, 2026
International NewsNews

ජනපති මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි…

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වා තිබේ.

දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයටද ජනාධිපතිවරයා හෙට දිනයේ සහභාගී වීමට නියමිතව ඇත.

Related posts

රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…

Maimoonar

සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්

Maimoonar

පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ නැහැ!

Maimoonar

473 comments

Comments are closed.