Local NewsNews

QR බිද වැටෙයි…

ඉන්ධන බෙදීම සඳහා භාවිතා කරන ක‍්‍රමය අද පෙරවරුවේ බිඳ වැටුනු බව ඉන්ධන පිරවුම්හල් කිහිපයක් සඳහන් කරති.

ඉන්ධන පිරවුම් හල් අන්තයෙන් එම වෙබ් අඩවියට ඇතුළු වීමේ යම් දෝෂයක් පෙන්නුම් කල බවද ඔවුන් කියා සිටිති.

කෙසේ වෙතත් මේ වන විට එය යථා තත්වයට පත්ව ඇති අතර දැන් ඉන්ධන නිකුත් කිරීම සිදු කරමින් ඇත.

Related posts

දිනකට බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරේ

Maimoonar

ජනාධිපතිට ආරක්ෂාවත්, විනෝදාස්වාදයත් අවශ්‍යයි – ස.ජ.බ. මන්ත්‍රී මරික්කාර්

Maimoonar

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..

Maimoonar