27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

 පඬුවස්නුවර අසනයේ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා මුල් ගල් තැබීම අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ මහතා අතින් ඊයේ දී සිදු විය.

අද වන විට මාධ්‍යවලින් සහ සමාජවලින්ය සෑහෙන්න බැනුම් අසන්නට සිදු වී ඇතැයි ද ඔහු එහිදී සඳහන් කළේය.

ජනාධිපති සහ රජය කිසිම වැඩක් කරන්නේ නැතැයි එසේ චෝදනා එල්ල වන බවද ඔහු කියා සිටියේය.

නමුත් ඊට හේතුව වන්නේ රජය කරන සංවර්ධන වැඩ ගැන නිසි සන්නිවේදනයක් නොමැති වීම බවද ඒ මහතා එහිදී පැවසීය.

Related posts

දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..

Maimoonar

‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

Maimoonar

නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!

Maimoonar