January 8, 2026
Local NewsNews

ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…

විදේශගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්නධ බලපත්‍ර ලබාදීමට බල විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී තිබේ.

ඒ අනුව ගුවන් තොටුපළේ දී ඇමෙරිකානු ඩොලර් ගෙවන පුද්ගලයන්ට මෙම පහසුකම ලැබෙනු ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

එම පිරිස් වලට ඉන්ධන පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇති බවද නානායක්කාර මහතා කියා සිටී.

Related posts

ඇමති විදුරත් 20ට විරුද්ධ වෙයි

Maimoonar

හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..

Maimoonar

පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..

Maimoonar

5 comments

Comments are closed.