32.2 C
Colombo
October 1, 2026
NewsPolitical

‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…

මහින්ද රාජපක්ෂ නම ප්‍රධාන ශක්තිය කරගනිමින් මෙරට නැවත බලය ලබා ගැනීමට හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

අදටද මෙරට ජනතාවගෙන් බහුතරයකගේ ආදරය හා ගෞරවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇති බවද ඔහු පවසයි.

ඉදිරි මැතිවරණ කටයුතු ඇතුළු අනෙකුත් සියළු වැඩපිළිවෙළ සඳහා පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ දායකත්වය ද සක්‍රීය ලැබෙන බව ඔහු පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයි

Maimoonar

රට වසා දැමීමේ කිසිඳු සුදානමක් නැහැ

Maimoonar

උගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය ගෙනත් අපි හොරු කියා ඔප්පු කරන්න.. නැතොත් අප නිදොස් කරන්න..

Maimoonar

923 comments

Comments are closed.