30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

රැට්ටා ලෙස ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය චෝදනා මතයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුට හා ගාළු මුවදොර විරෝධයේ නිරත තවත් පිරිසකට කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන්නැයි අද දැනුම් දී තිබිණි.

එහිදී පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන්

Related posts

තවත් අනතුරක් ද?

Maimoonar

කොරෝනා බාධක හමුවේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා තරු ආසියාවේ ප‍්‍රබලයන් අතරට

Maimoonar

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ නිලධාරියා ඇප මත මුදාහැරේ

Maimoonar

1 comment

Comments are closed.