27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

මීට ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සදහා කොල්ලුපිටිය වාලුකාරාමයට හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමත් සමග රටේ ඇතැම් ප්‍රදේශවල රතිඤ්ඤා දල්වනු දරුණු ඇසුනු බව වාර්තාකරුවන් කියා සිටිති.

Related posts

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි

Maimoonar

අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයි

Maimoonar

ජනපති මානව හිමිකම් කඩකල බවට පැමිණිලි කෙරේ….

Maimoonar