27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

ඉහළ යන ජීවන වියදම ට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත ඉදිරිපත් කරන අන්තර්කාලීන අයවැය මගින් මෙම වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නියමිතව ඇත.

දැනටමත් අයවැය සකස් කරන නිලධාරීන් වෙත අගමැතිවරයා මේ පිළිබඳව දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

Related posts

ශ්‍රම වාසනා අරමුදල වසා දැමීමේ තීරණයට නාමල් රාජපක්ෂ මහතාගෙන් දැඩි විරෝධයක්

Maimoonar

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

Maimoonar

තනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…

Maimoonar

788 comments

Comments are closed.