29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

ෆේස් මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට….

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා පනවා තිබූ මුව ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කර තිබේ.

ඒ අනුව තවදුරටත් ඉදිරියේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහන සේවාවලදී හා සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද, සම්මන්ත්‍රණ ආදියේ දී පමණි.

සෞඛ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා පවසන්නේ මෙම නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වනු ඇති බවයි.

Related posts

නව රජයක් සමගත් සාකච්චා සූදානම්.. ණය ප‍්‍රතිව්‍යුහගත කරණය අපේ වැඩක් නොවේ…- IMF මාධ්‍ය හමුවක

Maimoonar

රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

Maimoonar

සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..

Maimoonar

587 comments

Comments are closed.