Local NewsNews

කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතකදී පළ කරන ලද සමාජ ජාල සටහනක් අනුමත කරමින් ඉහලම ප්‍රතිචාරයක් ලැබී තිබේ.

ඒ මහ බැංකුවේ නව අධිපති ලෙස නන්දලාල් වීරසිංහ මහතා පත් කිරීමට අදාළ සටහනකටය.

ජනාධිපතිවරයා සිය සමාජ ජාලා ගිණුමේ පල කරන සටහන්වලට දැනට කාලයක පටන් අපහාස උපහාස කරමින් ප්‍රතිචාර පළ කරමින් තිබිණි.

මෑතක සිට එහි ප්‍රතිචාර දැක්වීම ද අති හැකියාව ද අක‍්‍රිය කර ඇත.

නමුත් නව මහ බැංකු අධිපතිවරයා පත්කිරීමේ පුවත සමාජ ජාල පරිශීලකයන් විසින් ඉතා ඉහළින් අනුමත කර ඇති ආකාරය නිරීක්ෂණය කළ හැක.

Related posts

බංග්ලාදේශයේ සිටි ලංකික සිසුන් කණ්ඩායමක් දිවයිනට

Maimoonar

මහින්ද රාජපක්‍ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්‍ෂ, කාවන්තිස්ස රජු වගේ…

Maimoonar

ශානිට ඇප ලැබෙයි

Maimoonar

2 comments

Comments are closed.