27.2 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

ආර්ථික ප‍්‍රපාතයේදී මහ බැංකු අධිපති අභීත තීන්දුවක් ගනී.. මුදල් මුද‍්‍රණය සීමා කරයි..

අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම අඩු කිරීමට පළමුකොටම කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

ඉතිහාසයේ වැඩිම අගයකින් පොලී අනුපාත ඉහළ දමන ලද්දේ එම කැපකිරීම පෙන්වීමට බව ද හෙතෙම පැවසීය.

දැනට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී තිබෙන තත්ත්වය මත කිසිවෙකුට ක්ෂණිකව ආපසු හැරවීමට නොහැකි බවද පැවසූ ඔහු තවත් ටික කාලයක් ජනතාවට යම් අපහසුතා දරාගෙන සිටිය සිටීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.

මහ බැංකු අධිපති ධුරය භාරගැනීමෙන් පසු මාධ්‍ය අමතමින් හෙතෙම අදහස් පළ කරන ලදී.

Related posts

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Maimoonar

විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්

Maimoonar

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයේ සිදුවීම ගැන විමර්ශනයක්

Maimoonar

13 comments

Comments are closed.