BusinessBusiness NewsNews

ලංකාවේම හදන වාහන මෙන්න..

දේශීය වශයෙන් ලබා ගත් කොටස් වලින් පිළිවෙලින් 35% ක් සහ 50% ක් යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද යතුරු පැදි වර්ග කිහිපයක් සෙනාරෝ මෝටර්ස් සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රටක් ලෙස තවත් ඉදිරියට යා හැකි බව මෙමගින් පෙන්වා දී ඇති බවයි.

මෙම නිර්මාණයන් විසින් ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව රැගෙන යාමට දරන උත්සාහය තමන් අගය කරන බවද අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා තිබේ.

Related posts

ඩයස්‌පෝරා භික්ෂූන් පිරිසක් ‘13’ බලාත්මක කරන්න ‘හිමාලයා’ ව්‍යාපෘතියේ..

Maimoonar

The Hundred තරගාවලිය: Oval Invincibles කණ්ඩායමට තීරණාත්මක ජයක්

Maimoonar

ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…

Maimoonar