27.2 C
Colombo
October 8, 2026
BusinessBusiness News

හෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර..

මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප්‍රධාන පෙළේ හෝටල් 82කට අවසර ලබාදී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එසේ අවසර ලබා දී ඇත්තේ මෙරට පළමු මට්ටමේ හෝටල් තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයන් වෙනුවෙනි.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංචාරකයන් නවාතැන් ගෙන සිටින කාලසීමාව තුළ එම හෝටල් සඳහා මත්පැන් නිකුත් කිරීමේ අවසර ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන කාල සීමාවේ මෙරට සියළු මත්පැන් අලෙවිහල් වසා දැමීමට රජය දැනුම් දී තිබේ.

Related posts

ගෑස් මිල යලිත් ඉහලට…

Maimoonar

වාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්…

Maimoonar

ආපදා තත්ත්වයත් සමඟ එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළට: කැරට් 4000 දක්වා, ලීක්ස් 3200 දක්වා

Maimoonar

2 comments

Comments are closed.