31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..

ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

21 වැනිදා සිට සංචරණ සීමා පැන වෙන බව වේලාසන දැනුම් දුන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා බවද ඔහු පැවසීය.

සංචරණ සීමා පැන වූ විට කිසිවෙකුට මං මාවත්වල ගමන් කිරීම ආදී කටයුතු සිදු කිරීමට ඉඩ නොලැබෙන බවද ඔහු සදහන් කරයි.

දීර්ඝ කාලයක් සංචරණ සීමා පැනවීමෙන් පවතින රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ වලට රුකුලක් ලැබෙන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

බදු ගෙවන්නන්ගේ PIN අංකවල වලංගුභාවය දීර්ඝ කෙරේ

Maimoonar

ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..

Maimoonar

වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපති

Maimoonar

1 comment

Comments are closed.