29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

පොහොට්ටුවේ යෝජනාවකට ආණ්ඩුවේ සෙසු සියළුම පක්‍ෂ විරුද්ද වේ….

එක් පක්ෂයකින් පළාත් සභා මැතිවරණය සඳහා ආසනයකට අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක් විරෝධය පළ කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හමුවූ අවස්ථාවේදීය.

අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය විසිනි.

ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම ද ගැටලූ සහගත තත්ත්වයට පත්ව තිබේ.

Related posts

අර්බුදය හැදු අය ගැන අගමැති කියයි…

Maimoonar

මගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් ගහනවා.. මේක බෑ..- සජිත් IMFට දන්වයි..

Maimoonar

මම බොන කෙනෙක් නෙවෙයි

Maimoonar

794 comments

Comments are closed.