Local NewsNews

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

පොල් තෙල් ලීටර් විසි දහසක් අඩංගු සැකකටයුතු පොල් තෙල් බවුසරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල නගරාධිපති වරයා සඳහන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ මෙම පොල්තෙල් බවුසරයේ රියදුරු සහ ගබඩා භාරකරු සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පොල්තෙල් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

Related posts

රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..

Maimoonar

දඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..

Maimoonar

ජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..

Maimoonar

2 comments

Comments are closed.