32.2 C
Colombo
October 1, 2026
BusinessBusiness NewsNews

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්

මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මෙම මස අගදී සිදු කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. 

ආනයන වියදම් හෝ වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවකදී අදාළ මුදල ලබාගත හැකි බව ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

වෙනිසියුලා ආක්‍රමණයෙන් පසු මෙක්සිකෝව, කියුබාව සහ කොලොම්බියාවටත් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

Maimoonar

රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ නැති නිසා නිදහස් කළා – නිතිය හා සාමය ඇමති

Maimoonar

40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

Maimoonar

3 comments

Comments are closed.