NewsPolitical

රන්ජන් ජනපති සමාව ඉල්ලන බව රනිල්ට කියයි?

රංජන් රාමනායකගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රාමනායක මහතා සමග දුරකතනයෙන් කතා කළ බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

රංජන් රාමනායක මහතාගේ නීතිඥයෙකුගේ දුරකථනයක් මාර්ගයෙන් වික්‍රමසිංහ මහතා රාමනායක මහතාට කතා කොට ඇති අතර එහිදී තමන් ජනපති සමාව ඉල්ලීමට බලාපොරොත්තු වන බව රාමනායක මහතා විහිළු සහගත ස්වරූපයෙන් ප්‍රකාශ කොට තිබෙන බවද එම පුවත්පත වාර්තා කරයි.

එහෙත් බන්ධනාගාරය වෙත රැගෙන යද්දී රාමනායක මහතා මාධ්‍ය අමතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමා කිසි විටෙකත් සමාව අයදින්නේ නැති බවය.

noizetv

Related posts

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

Maimoonar

කොරෝනා නොතකා බේරුවල පල්ලියකට ජනතාව කැදවයි.. විසුරුවන්න ගිය නිලධාරීන්ට බැණ වදිති.. [Video]

Maimoonar

මාධ්‍යවේදී කල්ප ගුණරත්නගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මානව හිමිකම් කොමිසම හමුවේ සමාව අයදියි

Maimoonar